News Line| Off Air| Games
Generic placeholder image

Apr
24

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ගණන 359 දක්වා ඉහළට

611 Views


පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මිය ගිය ගණන 359 දක්වා ඉහළට

පසුගිය ඉරිදා දිවයිනෙ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වලින මිය ගිය ගණන 359 දක්වා ඉහළ නැග තිබෙනවා.ජාතික රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කලේ තවමත් තුවාල ලැබූවන් 300කට වැඩි පිරිසක් දිවයින පුරා රෝහල් වල ප්‍රතිකාර ලබන බවයි.


News Articles
Latest Videos
Most Popular Post