රංගන ශිල්පිනී ඕෂධී හේවාමද්දුම සහ ලෝචනා ඉමාෂා ඇතුළු පිරිසක් පසුගිය දවසක පොඩි ට්‍රිප් එකක් ගිහින් තිබුණා.
ඒ අවස්ථාවේ ඡායාරූප කිහිපයක් ලොචනා ඇයගේ සමාජ මාධ්‍යයේ පල කරන්නත් අමතක කලේ නෑ
පහත දැක්වෙන්නේ එහි ඡායාරූප හා සටහන්,