හිමාලි සයුරංගි කියන්නේ අපේ ටෙලි නාට්‍ය කලාවේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක්
ඒ වගේම ඇය අවුරුදු නවයක පුංචි දියණියකගේ ආදරණිය මවක්.
හිමාලි ඇයගේ මුහුණු පොතේ දියණියගේ ඡායාරූප කිහිපයක් සමග අපුරු කවියක් පලකර තිබුණා.
එම ඡායාරූප හා කවිය පහතින් බලන්න,