මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන පවුරුශයක් වන හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය පසුගිය දවසක සැමරුවා. මේ වන විට ඔහු ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් ජනතාව අතර ජනප්‍රියයි.
ඔහු උපන්දිනය සැමරූ ආකාරය ඔහුගේ බිරිද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.
එහි ඡායාරූප හා සටහන් පහතින්
“උදේ පාන්දරම උපන්දිනය සමරපු විදිහ..
මේ ලෝකේ හොදම මිනිසාට සුබ උන්දිනයක්…”