News Line| Off Air| Games
Generic placeholder image

Jan
20

හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය

132 Views


හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය

මෙරට ප්‍රසංග වේදිකාවේ ජනප්‍රිය ගායන පවුරුශයක් වන හෙක්ටර් ඩයස්ගේ උපන්දිනය පසුගිය දවසක සැමරුවා. මේ වන විට ඔහු ගායන ශිල්පියෙක් ලෙස මෙන්ම රංගන ශිල්පියෙක් ලෙසත් ජනතාව අතර ජනප්‍රියයි.

ඔහු උපන්දිනය සැමරූ ආකාරය ඔහුගේ බිරිද සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.

එහි ඡායාරූප හා සටහන් පහතින්

“උදේ පාන්දරම උපන්දිනය සමරපු විදිහ..
මේ ලෝකේ හොදම මිනිසාට සුබ උන්දිනයක්…”


News Articles
Latest Videos
Most Popular Post