News Line| Off Air| Games
Generic placeholder image

Mar
27

අද කාලගුණය

379 Views


අද කාලගුණය

උතුරු-මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහඌව පළාත්වල පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනව.

උතුරු-මැද , වයඹ සහ මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැක.


News Articles
Latest Videos
Most Popular Post