News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

අද දවස අලුතින් පටන් ගන්න

194 Views


අද දවස අලුතින් පටන් ගන්න

තමන්ගේ නිරූපන පාසලේ දරුවන් සම්බන්ධ කර ගනිමින් ත්‍රිකලා ධරණි කල එකක් නිසා ඈ ගැන පසුගිය වකවානුවේ කාගෙත් කතාබහට ලක්වුණා. ඒ සම්බන්ධයෙන් ඇයට ඇනුම් බැනුම් වගේම අගය කිරීම්ද සමාජයෙන් ලැබුණා.

ත්‍රිකලා ධරණි කියන්නේ ජීවිතය පිළිබද ධනාත්මක සටහන් නිතර සමාජ මාධ්‍යවල සටහන් කරන කෙනෙක්. මේ ඇය පළකළ තවත් එවැනි සටහනක්,
අතගහන හැමදේම වරදිනවා 🙇
මේ ටිකේ කිසිම දෙයක් හරියන්නේ නෑ🤷
හොද අයටමයි වරදින්නේ… 🙅
මේවා නිතරම කනට ඇහෙන දේවල්‼️
“” මම නම් හිතන්නේ ජීවිතේට සිද්ද වෙන දේවල් වල හොද නරක කියලා දෙකක් නෑ…❌❌
තියෙන්නේ පාඩම් සහ අත්දැකීම් ✅””
හැමදාම මිනිස්සු ජීව්තේ පාඩම් ඉගන ගන්නේ හරියටම කරපු දේවල් වලින් නෙවේ අතපසුවීම් වලින් ✔️🌼🌼
ඒ පාඩම් පොත්පත් වල වත් නෑ… 📒📓📚
එනිසා මැරුන අතීතයේ වැරදුන දවස් මතක් කර කර ඔයාගෙ ජීවිතේ බ්‍රෑන්ඩ් නිව් දවසක් නාස්ති කරගන්නේ නැතුව ඒ පාඩම් සහ අත්දැකීම් එක්ක අද දවස අලුතින් පටන් ගන්න 🌼 💙💕”
~ Thrikala Dharani ~


News Articles
Latest Videos
Most Popular Post