News Line| Off Air| Games
Generic placeholder image

Jun
10

උපන්දිනය වෙනුවෙන් ටනාෂාට ලැබුණු Surprise එක

402 Views


උපන්දිනය වෙනුවෙන් ටනාෂාට ලැබුණු Surprise එක

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ටනාෂා හතරසිංහ කියන්නේ.

මිත්තනිය සමග ඇතිවූ දේපල ආරවුලක් සම්බන්ධ නඩුවක් නිසා ඇය පිළිබදව පසුගිය දිනවල කතාබහක් ඇති වුණා.

ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය දවසේ ඇගේ නැගණියන් තිදෙනා සහ පවුලේ අය එකතු වෙලා ඇයට පුදුම කිරීමක් සූදානම් කර තිබුණා. ඒ ඇය වෙනුවෙන් කේක් සහ තෑගි බෝග ගොඩාක් ගෙන යමින්

පහත දැක්වෙන්නේ එහි ඡායාරූපයි,


News Articles
Latest Videos
Most Popular Post