ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාම මෙහෙයුම් පිළිබද සහකාර ලේකම් කලීඩ් කියාරි මහතා අතර හමුවක් සිදු වුණා.
ඒ ජනාධිපති කාර්යාලයේදී යි.
මෙහිදී සහකාර ලේකම්වරයා ප්රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම විටම ශ්රී ලංකාව සමඟ සමීපව කටයුතු කරන බවයි.