News Line| Off Air| Games
Generic placeholder image

Aug
25

කිසිදා මුණ නොගැසුණු මංගල

752 Views


කිසිදා මුණ නොගැසුණු මංගල

කොරෝනා මේ වන විට ලොව පුරා මිනිස් ජිවිත දහස් ගණන් බිළිගෙන හමාරය..අප රටේ ද මේ වන විට සැලකිය යුතු පිරිසක් මේ කොරෝනා වෛරසය හමුවේ ජීවිතෙන් වන්දි ගෙවා තිබෙනවා…

එවන් පිරිස අතර ඊයේ දිනයේ මෙරට දේශපාලනයට කෘතහස්ත මෙහෙවරක් කල දේශපාලකයෙක් වන මංගල සමරවීර මහතා ද කොරෝනා වෛරසය හේතුවෙන් සිය ජිවන ගමනට සමු දුන්නා..

අද මේ කතාව ඔහු ගැනයි…


News Articles
Latest Videos
Most Popular Post