News Line| Off Air| Games
Generic placeholder image

Dec
3

චන්ද්‍රලේඛා පෙරේරාගේ උපන්දිනයට රයිනි එකතු කළ සුබ පැතුම

182 Views


චන්ද්‍රලේඛා පෙරේරාගේ උපන්දිනයට රයිනි එකතු කළ සුබ පැතුම

මෙරට ගායන ක්ෂේත්‍රයේ නොමැකෙන සළකුණක් සටහන් කළ ගායන ශිල්පිනියක්වන චන්ද්‍රලේඛා පෙරේරාගේ උපන්දිනය පසුගියදා පැවැත්වුණා. ලාංකේය ගායන ක්ෂේත්‍රයේ පොප් රජු ලෙස අන්වර්ථ ගැන්වෙන රූකාන්ත ගුණතිලකගේ බිරිද වන ඇය ජනප්‍රිය ගායන ශිල්පී රයිනි චාරුකා ගුණතිලකගේ හා වින්ඩි ගුණතිලකගේ ආදරණීය මවයි.

තමන්ගේ මවගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතීමක් එකතු කරන්නට රයිනි අමතක කලේ නෑ. ඒ වෙනුවෙන් ඇය අතීතයේ ගත් ඡායාරූප කිහිපයක්ද සමාජ මාධ්‍යට එක්කර තිබුණා.

සටහන පහතින්,

සුභ උපන්දිනයක් අම්මේ..ඔබ අපට ලබාදෙන ආදරයට හා සැළකිල්ලට ස්තූතියි..මම ඔයාට ගොඩාක් ආදරෙයි..


News Articles
Latest Videos
Most Popular Post