News Line| Off Air| Games
Generic placeholder image

May
15

ජපානයේ භූකම්පනයක්

391 Views


ජපානයේ භූකම්පනයක්

ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූකම්පනයක් හටගෙන ඇති බව වාර්තා වානවා.

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් එම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේය.

පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post