ලෝචනා ඉමාෂි ගැන ඔබට අමුතුවෙන් හදුන්වා දෙන්න ඕනෙ නෑ.ඇය තිරයේ දගකාර මෙන්ම කටකාර චරිතයක්.
ඒ වගේම ඇය පුතෙකුගේ අම්මා කෙනෙක්.
පසුගිය දින ඇයගේ සුන්දර ඡායාරූප පෙලක් අපට දක්නට ලැබුණා.ඒ සමගම ලෝචනා සටහනකුත් තබා තිබුණා.
“There is no one Who wants to be with us all the time being alone is the best for everything“