දිවයිනේ ප්‍රදේශ කිහිපයක අදත් ගෑස් ආශ්රිත පිපිරීම් වාර්තා වුණා.
එම ගෑස් අනතුරු ගැන සෙවීමට ජනාධිපතිවරයා ඊයේ විශේෂ කමිටුවක්ද පත් කළා.
මේ අතර පාර්ලිමේන්තුවේ විශේෂ උපදේශක කාරක සභාවද අද රැස්වුණා.
ඒ ගෑස් අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමටයි.
මේ අතර මොරටුව විශ්ව විද්‍යාලයේ ගෑස් පිළිබඳ වාර්තාව ඊයේ සවස ලබා දී තිබුණා.