News Line| Off Air| Games
Generic placeholder image

Dec
2

මම අනිවාරෙන් Raini එක්ක මේ Situation එකේ ඉන්නවා

419 Views


මම අනිවාරෙන් Raini එක්ක මේ Situation එකේ ඉන්නවා

දර්ශන් තවරාජා කියන්නේ නව පරපුරේ දක්ෂ රංගන ශිල්පියෙක්. මුහුණු පොතේ ඔහු තබන සටහන්වලට ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාර හිමිවෙනවා. එලෙස ඔහු තැබූ සටහනක් අපේ නෙත ගැටුණා. එය ඔහු තබා තිබුණේ රයිනි සම්බන්ධවයි.

මෙහෙම memes ආවාම මගේ නමට හරි නැහැ කියලා මෙච්චර කල් මට support කරගෙන ඉන්න Raini එක්ක ඉන්නේනතුව දුවන විදිහේ Selfish කෙනෙක් නෙමෙයි මම. අනික මේවා දැකපු නැති විදියට ඉන්නකෙනෙකුත් නෙමෙයි.
Life එකේ මේ වගේ Problems හැමෝටම එනවා ඒවාට ඒගොල්ලන්ට Reasonsඋත් තියනවා & Especially මගේ අම්මාත් මේ වගේ Problems Face කරපු එක්කෙනෙක් තමයි, ඒ හින්දා මම අනිවාරෙන් Raini එක්ක මේ Situation එකේ ඉන්නවා.
මම විතරක් නෙමෙයි, Rainiගේ Wellwishers, එයාගේ Fans, එයාගේ හොඳම Friends හැමෝම ඉන්නවා.
& මගේ Fans මාත්තෙක්ක ඉන්නවා 😊


News Articles
Latest Videos
Most Popular Post