News Line| Off Air| Games
Generic placeholder image

May
16

මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට

274 Views


මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට

මොඛා සුළි කුණාටුව බංග්ලාදේශයට සහ මියන්මාරයට ඇතුළු වී තිබෙනවා.

5වන කාණ්ඩය දක්වා වර්ධනය වී ඇති මෙම සුළි කුණාටුවෙන් බංග්ලාදේශයේ සහ මියන්මාරයේ වෙරළ තීරය ආශ්‍රිත ප්‍රදේශයට බලපෑම් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

එමගින් ලොව විශාලතම සරණගත කඳවුරේ නිවාස සිය ගණනක් විනාශ වී ඇතිබවද විදෙස් මධ්‍යයේ සඳහන්.

මියන්මාරයේ අවම වශයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් ඇති අතර බංග්ලාදේශයේ දැනට ජීවිත හානි වාර්තා වී නැහැ.

මියන්මාරයේ පුද්ගලයින් 700කට පමණ තුවාල වී ඇති බවද වාර්තා වනවා.

එසේම බටහිර මියන්මාරයේ ගංවතුර තත්වයක් හටගෙන ඇති අතර සන්නිවේදන කටයුතුද අදාල වී ඇති බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post