News Line| Off Air| Games
Generic placeholder image

Aug
24

යොහානි අරවින්දව ඊළඟ වටයට යවයි

828 Views


යොහානි අරවින්දව ඊළඟ වටයට යවයි

ලෝකයක් කතා කරන චරිතයක් තමයි අපේ යොහානි කියන්නේ.. ඒ ගැන අපි අමුතුවෙන් කිව යුතු නැත.. මැණිකේ මගේ හිතේ ගීතයේ cover song එක මේ වන විට මිලියන 55 ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ තරම් ප්‍රේක්ෂක ආදරයක් හිමි කරගත් ආදරණිය ගායිකාව යොහානි ද සිල්වා අපි අද එකතු කරගත්තා වැඩ සටහනකට… මේ ඒ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post