රුක්ෂානා දිසානායක කියන්නෙ නිතර ටෙලි තිරය හරහා අප හමුවට එන කාගෙත් සිත් ගත් රංගන ශිල්පිනියක්.
මෑතකදී ඇය “ නීල දෑසේ දුටුවා ‘‘ ගීතයට පෙනී සිටි අතර එහිදී ගත් ඡායාරූප තම Facebook පිටුවේ පල කර තිබුණා.
එම ඡායාරූප පහතින් බලන්න,