News Line| Off Air| Games
Generic placeholder image

Sep
23

වැක්සින් නොගහන අභිරහස

741 Views


වැක්සින් නොගහන අභිරහස

මෙරට ක්‍රියාත්මක කොවිඩ් එන්නත්කරණ වැඩ සටහන යටතේ මෙරට ජනතාවගෙන් සැලකිය යුතු පිරිසක් මේ වන විට එන්නත් ලබාගෙන තිබෙන අතර නමුත් යම්තාක් දුරට සමහර දෙනා එන්නත්කරරණයට යොමුවීමට මැලිකමක් දක්වනවා.. ඒ මේ වන විට විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ මේ එන්නත් සම්බන්ධව විවිධ මත පැතිර යාම හේතුවෙන්..

නමුත් ඔබ දන්නවා ඇති මේ එන්නත් ලබා ගැනීම හරහා අපට ප්‍රතිශක්තිය වර්ධනය කරගත හැකි වන බවත් ඒ තුලින් කොවිඩ්ඩ් – 19 වෛරසයෙන් ආරක්ෂා වීමට යම් පමණක හැකියාවක් ඇති බවත්..

අද මේ කතාව ඒ ගැනයි..


News Articles
Latest Videos
Most Popular Post