News Line| Off Air| Games
Generic placeholder image

Feb
6

සජිත තම බිරිද වෙනුවෙන් ” මිහිරාව ආවා ” කියපු හැටි

189 Views


සජිත තම බිරිද වෙනුවෙන්   ” මිහිරාව ආවා ”  කියපු හැටි

සජිත ඇන්තනී කියන්නේ ඇන්තනී පවුලේ බාලයායි. ඔහු මේ දිනවල තම බිරිද සහා චූටි පුතා සමග ඉන්නේ ඕස්ට්‍රේලියාවෙයි. ඒ ප්‍රසංගයක් සදහා සහභාගී වීමටයි.

ඊයේ දින පැවති මෙම ප්‍රසංගයේ දී සජිත තම බිරිදව වේදිකාවට ගෙන්වා ” මිහිරාව ආවා ” ගීතය ගායනා කලා.

මෙහිදී ප්‍රසංගය නරඹන්න පැමිණි ප්‍රේක්ෂකයෙක් සමාජ මාධ්‍යවල පල කල ඡායාරූප කිහිපයක් පහත දැක්වේ,


News Articles
Latest Videos
Most Popular Post