යම් විදුලි බිඳ වැටීමක් සිදු වුවහොත් සවස 04 න් පසු අලුත්වැඩියා කරන්න යන්නේ නැති බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පවසනවා.
නීතිය වෙනුවට කැලෑ නීතියට එරෙහිව තමන් සටන් කරන බවයි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ.