News Line| Off Air| Games
Generic placeholder image

Dec
5

සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට පත්වීමෙන් 23 දෙනෙකුට තුවාල

230 Views


සුඛෝපභෝගී බස් රථයක් අනතුරකට පත්වීමෙන් 23 දෙනෙකුට තුවාල

කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද අළුයම 3:15 ට පමණ අනතුරට ලක් වී තිබෙනවා.

ඒ කිලිනොච්චි මාර්ගයේ මාන්කුලම පොලීසිය ආසන්නයේදී මාර්ගය හරහා පෙරලීයෑමෙන්.

එම අනතුරින් 23 දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post