හිමාලි සිරිවර්ධන දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්.
ඒ වගේම ඇය නර්තනය උගන්වන ගුරුවරියක්ද වනවා.
සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දැකගන්නට හැකි වුණා. එහි ඇය එදා මෙන්ම ලස්සනයි.
පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,