News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට

741 Views


රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට

අද දිනයේ සිට සියලු රජයේ පාසල්වල අලුත් අවුරුදු නිවාඩුව අද සිට ලබා දෙනු ලබනවා.

ඒ අනුව නැවත පාසල් ආරම්භ කරන්නේ ලබන්නේ 19 වැනිදා වන අතර අගෝස්තු නිවාඩුව තෙක් පාසල් විවෘතව තැබෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post