News Line| Off Air
Generic placeholder image

Feb
26

විජේදාසව කමිටුවට ගෙන්වන්නැයි රන්ජන් කියයි

643 Views


විජේදාසව කමිටුවට ගෙන්වන්නැයි රන්ජන් කියයි

පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේදාස රාජපක්ෂ ද අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප‍්‍රධානත්වයෙන් යුත් කමිටුව හමුවට කැඳවන්නැයි රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ඉල්ලීමක් කරනවා.

ඔහු පවසන්නේ පාර්ලිමේන්තුවේ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත‍්‍රීවරුන් සිටින බවට තමන්ට පෙර විජේදාස රාජපක්ෂ මන්ත‍්‍රීවරයා විසින් ප‍්‍රකාශයක් සිදු කර තිබූ බවයි.


News Articles
Latest Videos
Most Popular Post