News Line| Off Air
Generic placeholder image

Mar
7

ට්‍රම්ප් කනස්සල්ලෙන්

585 Views


ට්‍රම්ප් කනස්සල්ලෙන්

උතුරු කොරියාවේ වසාදමා තිබූ රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානයක් ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය කනස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා

උතුරු කොරියා නායකයා සමග සාකච්ඡා පැවැත්වීමෙන් දින දෙකකට පසු මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය පිලිබඳව තොරතුරු අනාවරණය වුණා

කෙසේ වුවත් උතුරු කොරියාව මෙම රොකට් ප්‍රහාරක මධ්‍යස්ථානය පිළිබඳ මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post