විරාජ් පෙරාරා යනු අපි හැමෝම දන්න ජනපි‍්‍රය ගායන ශිල්පියෙක්.
පාදුක්ක නගර මධ්‍යයේ ගීත ගායනා කරමින් සිටි පුද්ගලයෙකු සමග එක්ව ඔහුද ගීත ගායනා කරන වීඩියෝවක් අද ඔහු තම ෆේස් බුක් පිටුවේ පළ කර තිබෙනවා.
https://www.facebook.com/official.VIRAJ.Perera/videos/465295534198033/