News Line| Off Air| Games
Generic placeholder image

Sep
25

ලබන ජනවාරියේ සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

2713 Views


ලබන ජනවාරියේ  සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමට කැබිනට් අනුමැතිය

රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ නිර්දේශ අනුව ලබන ජනවාරි මස 01 දින සිට නැවත රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිව තිබෙන බව වාර්තා වෙනවා.

අවස්ථා දෙකකදී සමස්ත රාජ්‍ය සේවයේම වැටුප් වැඩිකිරීමට නියමිතව තිබු අතර ඒ අනුව පළමුව සියයට 50ක් 2020 ජුලි මස 01 දා සිට ගෙවීමටයි නියමව තිබුනේ. මේ අනුව ලබන ජුලි මාසයේ වැඩි කිරීමට නියමිත වැටුපයි මෙලෙස ජනවාරියේ වැඩි කිරීමට තීරණය කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post