News Line| Off Air| Games
Generic placeholder image

Sep
30

ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

564 Views


ජනාධිපතිවරණ තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කෙරේ

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් වන තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ කාල සීමාව දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා.

ඔක්තොම්බර් මස 4වනදා දක්වා එම කාලය දිර්ඝ කර කළ බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතා මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළා.

අද (30) පෙරවරුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අතර මේ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වුණු අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කර ඇති බව වාර්තා වනවා.

මීට පෙර තැපැල් ඡන්ද අයඳුම් කිරීමේ අවසන් කාලසීමාව අදින් (30) අවසන් වීමට නියමිතව තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post