ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම මේ මස 11 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව අදාළ ප්රචාරක කටයුතු අද මධ්‍යම රාති‍්‍රයෙන් අවසන් කල යුතු අබව මැතිවරණ කොමිසම සදහන් කරනවා.
ඒ අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභාව වෙනුවෙන් සභිකයින් 28 දෙනකු තරග වදින අතර ඡන්දය ප්‍රකාශය කිරීමට ජන්ද දායකයින් 53,384 ක් සුදුසුකම් ලබා සිටිනවා.