ඇල්ලපිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම අද පෙරවරු 7.00 ට ආරම්භ වූ අතර ජන්ද විමසීම අවසන් වීමට තව ඇත්තේ පැයකටත් වඩා අඩු කාලයකි.
මේවන විට ඡන්ද මධ්‍යස්ථාන 47කදී ජන්ද විමසීම සිදුවන අතර ප්‍රකාශිත ජන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස සියයට 55 ඉක්මවන බව වාර්තා වෙනවා.
මේ වන සාමකාමී මැතිවරණයක් එම ප්‍රදේශයේ පැවැත්වෙන අතර ජන්දය තවමත් භාවිතා කර නොමැති ඇල්පිටිය ජනතාවට හැකි ඉක්මනින් තමාට අදාළ ඡන්ද මධ්‍යස්ථානයට ගොස් ඡන්දය ප්‍රකාශ කරන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.