හලාවත මහාධිකරණය විසින් නිකුත් කර තිබූ ඇප කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අද යලි දෙවැනි වරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට හලාවත මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළා.
ඇප කොන්දේසි අවස්ථා දෙකකදී කඩ කිරීම හේතුවෙන් මෙලෙස මන්ත්‍රීවරයා හලාවත මහාධිකරණ විනිසුරු එම්.අයි.ප්‍රනාන්දු මෙනවිය අද නියෝග කර අතර 2004 වර්ෂයේ මැයි මස 30 වැනිදා ගිනි අවියක් ළඟ තබා ගත් සිද්ධියකට අදාල නඩුවකට මොහු ඇප ලබා සිටියා.