News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Oct
23

තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබද නඩු විභාගය ලබන 07 වෙනිදා

516 Views


තාජුදීන් ඝාතන සිද්ධිය පිළිබද  නඩු විභාගය ලබන  07 වෙනිදා

වසීම් තාජුදීන් ඝාතන සිද්ධියට අදාළ තොරතුරු වසන් කිරීමේ චෝදනාව මත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව පවරා තිබෙන නඩුව මේ මස 07 වෙනිදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද නියෝග කර තිබෙනවා.

විත්තිකරු වන අනුර සේනානායක රෝගාතුරව ප්‍රතිකාර ලබන බව විත්තියේ නීතිඥවරයා අද අධිකරණයට  දැනුම් දුන් අතර ඒ පිලිබදව සලකා බලා ලබන 07 වෙනිදට මෙම නඩුව විභාගයට ගැනීම සිදු කරන බවයි වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post