News Line| Off Air| Games
Generic placeholder image

Jul
7

මේ දිනවල තීක්ෂනට තිබෙන ප්‍රශ්නය

244 Views


මේ දිනවල තීක්ෂනට තිබෙන ප්‍රශ්නය

රියැලිටි තරගාවලියක් හරහා ක්ෂේත්‍රයට පැමිණ තමන්ටම අනන්‍යය වූ හඩක් ගොඩනගා ගත් ඔහු ජනප්‍රිය ගායක තීක්ෂන අනුරාධයි.

තීක්ෂන පුංචි දගකාරයන් දෙදෙනෙකුගේ පියෙක්.

ඔහු සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රිය අතර පොඩ්ඩන් දෙදෙනාගේ විවිධ දගකාරකම් එයට එක් කරනවා.

තීක්ෂන පසුගියදා ඔහුගේ පුංචි පුතා සෑදු කඩදාසි ගෙම්බෙකුගේ චිත්‍රයක්, පුතු හා ඔහු සිටින ඡායාරූපයක් පළ කර තිබුණේ ප්‍රශ්නයක්ද සමගින්.

එය පහතින් බලන්න,

“JJ හදපු ගෙම්බාත් එක්ක….
සිංහලෙන් බක බක…කියන ගෙම්බා ඇයි ඉංග්‍රීසියෙන් රෙබිට් රෙබිට් කියන්නේ.”


News Articles
Latest Videos
Most Popular Post