අභිෂේකා විමලවීර ගායන ක්ෂේත්රයට නැතුවම බැරි හඬක් කිව්වොත් නිවැරදියි.
ප්‍රසංග වේදිකාව තුළ පෙරළියක් සිදුකරන ඇය ලොකු, කුඩා සියලුදෙනාගේ නොමද ආදරයට හිමිකම් කියනවා.
ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. ඒ ඇය එයට එක් කරනා ආදරණීය සටහන් නිසා.
ඇය පසුගියදාත් සමාජ මාධ්‍යයට අපූරු සටහනක් එක් කර තිබුණා. එයට රසිකයින්ගෙන් බොහෝ ප්‍රතිචාරත් හිමිව තිබුණා.
එම සටහන පහතින් බලන්න,