News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

179 Views


සාරංග – දිනක්ෂිගේ අලුත්ම Photoshoot එක

සාරංග දිනක්ෂි කියන්නේ සිනමාවට වගේම ටෙලි නාට්‍ය කලාවේ සිටින අතිදක්ෂ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්.

ඒ වගේම මේ දෙදෙනා සමාජ මාධ්‍යය තුළත් අතිශය ජනප්‍රියයි.

ඔවුන් දෙදෙනා පසුගිය දා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

එම ඡායාරූප පහතින් බලන්න.


News Articles
Latest Videos
Most Popular Post