News Line| Off Air
Generic placeholder image

Jul
16

මුතූගේ ආදරණීය පුංචි පවුල

484 Views


මුතූගේ ආදරණීය පුංචි පවුල

ගායනයටත්, රංගනයටත්, නර්තනයටත් දක්ෂ කාගෙත් ආදරය දිනාගත් කෙනෙක් ලෙස මුතූ තරංගා හඳුන්වන්න පුළුවන්.

ඇය පසුගිය දා සිය සැමියා වන නිශාන්ත සහ ඇගේ ආදරණීය පුතා සමඟ යළිත් මනාළියක් විදිහට සැරසිලා ඡායාරූප පෙළකට මුහුණ දී තිබුණා.

එම ඡායාරූප සමාජ මාධ්‍යයේ දැමීමටත් ඇය අමතක කළේ නෑ.

ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post