News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Jul
25

උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි

283 Views


උඩරට සාරි විලාසිතාවෙන් හැඩවුණු සචිනි

සචිනි අයේන්ද්‍රා කියන්නෙ හරි ලස්සන, ආකර්ෂණීය රූපයකට හිමිකම් කියන රුවැත්තියක්.

ක්ෂේත්‍රයට ආව දිනයේ පටන් එකම විදිහට ජනප්‍රියත්වයේ ඉන්න රංගන ශිල්පිනියක් ලෙසත් ඇයට හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම ඇය නිරූපණයටත් ගොඩක් දක්ෂ කෙනෙක්.

ඇය කාලෙන් කාලෙට විවිධ විලාසිතා කරන අතර මෑතකදී උඩරට සාරි විලාසිතාවකින් සැරසී සිටියා.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post