News Line| Off Air
Generic placeholder image

Aug
8

බොලිවුඩ් නිළියක් වගේ ලස්සන දිනක්ෂි

497 Views


බොලිවුඩ් නිළියක් වගේ ලස්සන දිනක්ෂි

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ අපි බොහෝ දෙනෙක් ආදරය කරන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.

ඇය විලාසිතා මවන චරිතයක් කිව්වොත් හරියටම හරි.

ඇගේ සුරූපී බව හා විලාසිතාවට තියෙන ආසාව නිසා දිනක්ෂි ඕනෑම තැනක කැපී පෙනෙන චරිතයක් වෙනවා.

මෑතකදී දිනක්ෂි බොලිවුඩ් නිළියක් වගේ ලස්සනට හැඩවෙලා සුන්දර ඡායාරූපගත කිරීමක් සිදු කර තිබුණා.

ඡායාරූ පහතින්,


News Articles
Latest Videos
Most Popular Post