කාංචනා අනුරාධි කියන්නේ ගායන ක්ෂේත්‍රයේ ඉන්න නව පරපුරේ දක්ෂ ගායිකාවක්.
ඇයගේ ගීතවලට ලොකු කුඩා හැමෝම ආදරය කරනවා. ඒ වගේම ඇයටත් ගොඩක් දෙනෙක් කැමතියි.
කාංචනා අනුරාධි ලස්සන ඡායාරූප කිහිපයක් සමාජ මධ්‍යයේ පළකර තිබුණා.
එම ඡායාරූප පහතින්,