News Line| Off Air| Games
Generic placeholder image

Latest Posts










Jan
30

යුරේනිගේ උපන්දිනයට ලැබුන සප්‍රයිස් එක

336 Views


යුරේනිගේ උපන්දිනයට ලැබුන සප්‍රයිස් එක

යුරේනි නොෂිකා කියන්නේ ගොඩක් දෙනා ආදරය කරන ජනප්‍රියම සුරූපී නිළියක්.

ඇය කාලෙන් කාලෙට එක එක පුවත් මවන කෙනෙක්. මේ වන විටත් ඇය හැමෝගෙම සිත් දිනාගත් තරුවක් වී අවසන්.

රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි.

ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි.

ඇයගේ උපන්දිනය වෙනුවෙන් ලැබුණු පුංචි සප්‍රයිස් එකක් ඇය සමාජ මාධ්‍යයේ පළකිරීමටත් අමතක කර තිබුනේ නැහැ.

එම ඡායාරූප පහතින්,


News Articles
Latest Videos
Most Popular Post