News Line| Off Air| Games
Generic placeholder image

Jun
20

උණුසුම් වූ ගාල්ල මහා නගර සභාව

111 Views


උණුසුම් වූ ගාල්ල මහා නගර සභාව

ගාල්ල මහනගර සභාවේ මංගල රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණා. නගර සභාවේ පතිවරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වනවා ද විවෘත ඡන්දයක් පවත්වනවා ද යන්න තීරණය කිරීම එහි දී සිදු කෙරුණා. එම අවස්ථාවේ දී බහුතර කැමැත්ත මත රහස් ඡන්ද විමසීමක් සිදු කිරීමට තීරණය කිරීමත් සමඟ සභාව තුළ ඇති වූයේ නොසන්සුන්කාරී ත‍ත්වයක්. ඒ අනුව පැය භාගයක පමණ කාලයක් සභාව කල් තැබීමටයි කටයුතු කෙරුණේ.


News Articles
Latest Videos
Most Popular Post