News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
25

විවෘත කළ නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට ආ විදේශිකයන්

1057 Views


විවෘත කළ නුවරඑළිය තැපැල් කාර්යාලය නැරඹීමට ආ විදේශිකයන්

වෘත්තිය සමිති ක්‍රියාමර්ගයක් හේතුවෙන් දින ගණනාවක් තිස්සේ වසා තිබූ නුවරඑළිය තැපැල් කාර්යාලය අද (25) දින විවෘත කිරීමත් සමඟ විදේශික සංචාරකයන් විශාල ප්‍රමාණයකින් පිරී ගිය බව දක්නට ලැබී තිබුණා.


එසේ පැමිණි විදේශිකයන් සිහිවටනයක් ලෙස එම තැපැල් කාර්යාලයෙන් තැපැල් මුද්දර සහ පෝස්ට් කාඩ් මිලදී ගැනීමටත් තවත් පිරිසක් ඔවුන්ගේ සහ ඔවුන්ගේ ඥාතීන්ගේ නමට ලිපි තැපැල් කරන අයුරුද දක්නට ලැබී තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post