මෙහිදී අදාල පුද්ගලයා ගේ නාසයෙන් ලබාගන්නා ශ්‍රාවය මගින් මෙම පරීක්ෂනය සිදු කරනු ලබන අතර විනාඩි 12වැනි පොඩි කාලයකින් ආසාදිත වාර්තා පිලිබදව තොරතුරු දැනගත හැකි වෙනවා. මෙහිදී රෝග ලක්ෂණ නොපෙන්වන පුද්ගලයින් පවා හදුනා ගත හැකි බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ.