News Line| Off Air| Games
Generic placeholder image

Apr
9

ඊයේ දිනයේත් රිය අනතුරු වලින් මහ මගට පුද්ගලයින් 13 දෙනෙක් බිලි

312 Views


ඊයේ දිනයේත් රිය අනතුරු වලින් මහ මගට පුද්ගලයින් 13 දෙනෙක් බිලි

ඊයේ දිනයේත් රිය අනතුරු වලින්පුද්ගලයින් 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අතරින් 06 දෙනෙකුම පදිකයින් වනවා..

උත්සව සමයේ රිය අනතුරු බහුලව සිදු විය අවදානම හේතුවෙන් දිවයින පුරා ආවරණය වන පරිදි විශේෂ ආරක්ෂණ වැඩපිළිවෙලක් හෙට සිට ක්‍රියාත්මක බවයි පොලිසිය සදහන් කරන්නේ.


News Articles
Latest Videos
Most Popular Post