නිරෝධායන ඇදිරි නීතිය කැඩූ 376ක් පොලිස් අත් අඩංගුවට ගෙන තිබෙනවා. එම කාලය තුල පොලිස් භාරයට වාහන 18ක් ද ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.