News Line| Off Air| Games
Generic placeholder image

Jul
20

බුවනෙකබාහු වීථි රේඛා සහතිකය අරගෙන නෑ

2717 Views


බුවනෙකබාහු වීථි රේඛා සහතිකය අරගෙන නෑ

ඓතිහාසික ස්ථානයන් සංරක්ෂණය කිරීම රැකගැනීම අනාගත පරපුරේ පරම යුතුකමක් ලෙස සැලකෙනවා. එසේ නමුදු අද වන විට එම ස්ථානයන් පිලිබදව සොයා බැලීමට ඒ ගැන කතා කිරීමට වත්මන් පරපුර යොමුවන්නේ ඉතා ස්වල්ප වශයෙනි. විශේෂයෙන්ම එම ඓතිහාසික ස්ථානයන් රැකගැනීම උදෙසා බලධාරීන් ක්‍රියා කරන්නේ ද වගකීම් විරහිත ස්වරූපයකිනි. ඒ අනුව හැම දෙනාම කතා කල යුතු සොයා බැලිය යුතු එවන් ඓතිහාසික ස්ථානයක් අද වන විට විනාශ වෙමින් පවතිනවා. ඒ 2 වන බුවනෙකබාහු රාජ සමයේ ඉදිකළ කුරුණෑගල යුගයට අයත් මගුල් මණ්ඩපය කඩා ඉවත් කිරීමට පසු ගියදා තීරණය කිරීමත් සමගයි. ඒ කුරුණෑගල පවතින වාහන තදබදය අවම කිරීමේ අරමුණෙන් මං තීරු පුළුල් කිරීම උදෙසායි. කෙසේ වෙතත් මේ වන විට එම ස්ථානයේ පවතින පුරාවිද්‍යාත්මක වටිනාකම බලධාරීන්ගේ අවදානය යොමුව තිබෙන බවයි වාර්තා වන්නේ. මේ ඒ පිලිබදව සටහනක් …….

ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ගුවන් විදුලි නිවේදකයා වන අරවින්ද ලොකුගේ දැන් ඔබ හමුවන්නේ සියත FM ඔස්සේයි. ඔබටත් සතියේ දිනවල උදෑසන 7 සිට 98.2 / 98.4 FM ඔස්සේ අරවින්ද සහ අයිශ්වර්යා මුණසිංහ ගෙන එන ලංකාවේ ජනප්‍රියම රේඩියෝ වැඩසටහනට සවන්දෙන්න පුළුවන්. පසුගිය වැඩසටහන් සියල්ල අහන්න –Click Here


News Articles
Latest Videos
Most Popular Post