කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,278 දෙනෙකු අද දිනයේ මේ වන විට හඳුනාගෙන ඇති අතර ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 499,972ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අදාල නිවේදනය පහතින්,