තවත් කොවිඩ් මරණ 71ක් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇති අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,680ක් දක්වා ඉහළගොස් තිබෙනවා.