News Line| Off Air| Games
Generic placeholder image

May
11

මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් මරණ ගණනක් ඊයේ – මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර

533 Views


මෙරටින් වාර්තා වූ  වැඩිම කොවිඩ් මරණ ගණනක් ඊයේ    – මාස තුනේ බිළිඳියෙකුත් ඒ අතර

කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් ඊයේ තවත් පුද්ගලයින් 26 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අනුව, මෙරටින් වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 827ක්.


News Articles
Latest Videos
Most Popular Post