News Line| Off Air| Games
Generic placeholder image

May
6

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වීම වළක්වමින් පිලිපීනයෙන් වාරණයක්

394 Views


ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වීම වළක්වමින් පිලිපීනයෙන් වාරණයක්

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 4 කට රටට ඇතුළත් වළක්වමින් පිලිපීනයෙන් වාරණයක් ගෙන තිබෙනවා. ඒ පවතින කොරෝනා අවදානම් හේතුවෙන්.
ඒ අනුව ශ්‍රී ලංකාව, බංගල්දේශය, නේපාලය හා පකිස්තානය යන රටවල සිට පිලිපීනයට ඇතුළු වීම හෙට සිට වාරණය කෙරෙනවා.


News Articles
Latest Videos
Most Popular Post